අයථා ලෙස ඉපයූ දේපළ රාජසන්තක කරන නීති ගෙනේ
හිටපු පාලකයන් සහ එම පාලනයන්ට සම්බන්ධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් දේපළ රාජසන්තක කිරීම සඳහා නව නීති හඳුන්වා දෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි. එමගින් අදාළ දේපළ නීත්‍යානුකූලව විධිමත් ලෙස අධිකරණය ඔස්සේ රජයට පවරා ගැනීමට අවස්ථාව ලැබෙන බව මන්ත‍්‍රීවරයා පැවසීය. ඒ සඳහා වන පනත ඉදිරි අප්‍රේල් 08 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙන...