විශේෂාංග

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

වසර 50කට පසු මිනිසා යළිත් සඳට! Artemis II ඓතිහාසික ගමන ඇරඹෙයි 

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් අභ්‍යවකාශගත වූ ලොව බලගතුම SLS රොකට්ටුව සහ ඔරායන් (Orion) යානය හරහා ගගනගාමීන් සිව්දෙනෙකු දැන් සඳ බලා සිය ගමන අරඹා ඇත. මෙම දින 10ක මෙහෙයුමේදී ඔවුන් සඳ වටා ගමන් කරමින්, සඳෙහි අඳුරු පැත්ත (Far side) නිරීක්ෂණය කරන පළමු මිනිසුන් බවට පත්වනු ඇත.

වැඩිපුර බස් ගාස්තු ගන්නා බස් රථ ගැන පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක්

වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. ඒ අනුව 1955 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මගී ජනතාව වෙත වැඩිපුර බස් ගාස්තු අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යලි ක්‍රියාත්මකයි

පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (24) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි අද පෙරවරු 11.00 සිට නැවත ක්‍රියාත්මකයි.

ඉන්ධන මිල ගින්න සහ පීඩිත ජනතාවගේ හෙට දවස

ශ්‍රී ලංකාව යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක රුදුරු අත්දැකීමට මුහුණ දී සිටී. ලෝක වෙළඳපොළේ මිල ගණන් සහ මිල සූත්‍රය යන තාක්ෂණික කරුණු කුමක් වුව ද, පොදු ජනතාවට ඉන්ධන මිල ඉහළ යාම යනු හුදෙක් අංක කිහිපයක වෙනසක් නොව, ඔවුන්ගේ කුස්සියේ බත් පතට එල්ල වන මරු පහරකි. මෙම මිල ඉහළ යාම මෙරට ආර්ථිකයේ සෑම අංශයකටම දාම ප්‍රතික්‍රියාවක්...

ඉහළ යන බස් ගාස්තු අද ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත. මේ අතර අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන...

රෝද තුනේ මිලත් ඉහළට

රජය විසින් ඉහළ දැමූ පෙට්‍රල් මිල සැලකිල්ලට ගෙන පළමු කිලෝමීටරයට අයකරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 20කින් ඉහළ දැමීමට ත්‍රිරෝද රථ සංගම් රජයෙන් ඉල්ලා සිටී. අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා මේ බව පැවසීය. “අද සිට ඉන්ධන මිල යළිත් සංශෝධනය කරලා. මේ වැඩිවීම අපේ...

ඉන්ධන මිල යලි ඉහලට

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.  සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.  ඒ අනුව එහි නව...

ඉරාන තෙල් සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාවෙන් තීරණයක්: ලෝක තෙල් වෙළඳපොළට අලුත් බලාපොරොත්තුවක්

ලෝක දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වෙමින්, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක කිහිපයක් ලිහිල් කිරීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීමේ උපායමාර්ගික පියවරක් ලෙස බව වාර්තා වේ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, ඇතැම් රටවලට...

”ඉරානේ මීළග නායකයා තීරණය කරන්නේ මම” – ට්‍රම්ප්ගෙන්

ඉරානයේ උත්තරීතර නායකත්වය සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශයක් කරමින් Donald Trump සඳහන් කර ඇත්තේ, ඉරානයට නව උත්තරීතර නායකයකු අවශ්‍ය නම් ඒ නායකයා කවුරුන්දැයි තීරණය කිරීමේ හැකියාව තමන් සතුව ඇති බවයි. ඔහු මේ අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ ඉරානයේ උත්තරීතර නායකත්වය සම්බන්ධයෙන් නව සාකච්ඡාවක් උද්ගත වී ඇති පසුබිමකය. මෙම ප්‍රකාශය එල්ල වූයේ ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක Ali Khameneiගේ...

විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කරයි

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරා දෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම වෙනුවෙන් විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව මෙම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා. එම ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම්...
1 2 3 4 33

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form